in

ලෝක කුසලානය තෙක් පුහුණුකරුවා හතුරුසිංහයි – ක‍්‍රීඩා ඇමැති හරීන් කියයි

Sri Lankan sports minister Harin Fernando

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම පසුගිය කාලයේදී එක දිගට පරාජය වුවද වත්මන් ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ලෝක කුසලානය තෙක් සිය ධුරයේ රඳවා ගැනීම සඳහා ක‍්‍රීඩා ඇමැතිවරයා අවධානය යොමු කර තිබේ. ඔහු පසුගියදා පැවැති සම්මුඛ සාකච්ඡුාවකදී මේ බව සඳහන් කර සිටියේය.

Leave a Comment

One Comment