ලෝක කුසලානයේ පිතිකරණ පුහුණුකරු වන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහේලගෙන් කල ඉල්ලීමට මහේලගේ පිලිතුර

තව දින කිහිපයකින් ඇරඹෙන ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම් වලට හොද පිතිකරුවන් පන්දුයවන්නන් මෙන්ම හොද පුහුණුකරුවන්ද සිටිය යුතුය. ක්‍රීඩකයින්ට නිසි දේ කියා දෙමින් වැරදි අඩුපාඩු හදාගන්නට පුහුණුකරුවන් මහත් වෙහෙසක් දරනු ලබයි. ලෝක කුසලානයක් වැනි දැවැන්ත තරගාවලියකට අත්දැකීම් සහිත පුහුණුකරුවන් ඉතා වැදගත් වෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම දෙවරක්ම අයි පී එල් කුසලානය දිනාගන්නට […]

Leave a Comment