ලෝක කුසලානයේදී හතුරුගේ තැන ගන්න රික්ෂන් සූදානම් වෙයි

ලබන මැයි මස 30 වැනිදා එංගලන්තයේදී ආරම්භ වන ක‍්‍රිකට් ලෝක කුසලානයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් ඔස්ටේ‍්‍රලියානු ජාතික ස්ටීව් රික්ෂන් මහතා කටයුතු කරනු ඇතැයි ඉතාමත් විශ්වාසදායී ආරංචි මාර්ගයකින් ‘දිවයින’ ට අනාවරණය වේ. ප‍්‍රධාන පුහු…

Leave a Comment