in

ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව සතු හොදම පිතිකරුවා ඔහුයි මයික් හේස්මන් කිවුව කතාව මෙන්න

ලෝක කුසලානය අත ලගය. ශ්‍රී ලංකාව සතුව දක්ශ කණ්ඩායමක් සිටියද එක්දින තරගවල කාලයක් පුරා ශ්‍රී ලන්කාව අසාර්ථක වී සිටී. කෙසේ හෝ ලෝක කුසලානයකදී ඕනෑම කණ්ඩායමක් පෙරලිකාර කණ්ඩායමක් බවට පත්විය හැකිය. ඒ ලෝක කුසලාන තරගාවලිය තුල පවතින පීඩනය නිසා සුපිරි කණ්ඩායම් පවා අසාර්ථක විය හැකි අතර එලෙස සිදුවූ අවස්තා පසුගිය ලෝක කුසලාන තරගාවලි වල ඕනෑතරම් දැකගන්නට […]

One Comment

Leave a comment

Leave a Comment