in

ලෝක ක්‍රිකට් පිටියේ වමත් කසකරුවා සනත් ජයසූරිය ගැන ඔබ නොදන්නා දේවල් මෙන්න

අද වන විට ක්‍රිස් ගේල් සිය ආධිපත්‍ය පතුරුවා ඇත්තේ කෙසේද එලෙස එකල සිටි බයානක පිතිකරුවා සනත් විය. ලොව බිහිවූ වේගවත්ම හා ශ්‍රේශ්ටතම ආරම්බක පිතිකරුවා ඔහුය. 1969 ජූනි 30 උපත ලැබූ සනත්ගේ උපන්ගම වූයේ මාතරයි. 1988 දී සිය මන්ගල පලමුපෙල තරගයට ක්‍රීඩා කරන සනත් මුල් කාලයේදී දගපන්දු යවන්නෙකු විය. 1989 ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින ජාත්‍යන්තර වරම් හිමිකර […]

Leave a Comment