in

ලංකා ප්‍රිමියර් ලීගය කල් යයි, රසල්ලාගේ බොරු හෙළි වෙයි

මේ අතර ‍රසල් ආනල්ඩ්ගේ මෙහෙයවීමෙන් පැමිණි ජැෆ්නා ස්ටැලියොන් කණ්ඩායමේ අනුග්‍රාහකයන් යාපනයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන බවට දුන් පොරොන්දු බොරු පොරොන්දු බවට පත්ව ඇතැයි යාපනයේ ක්‍රිකට් ලෝලීන් පවසනවා. මීට පෙර ක්‍රිකට් ආයතනයෙන් මසකට ඩොලර් 10,000 බැගින් මාස හතරක් පිං පඩි ලබා ගත් රසල් ආනල්ඩ් යළි එනතුරු යාපනය ක්‍රිකට් ලෝලීන් මග බලා සිටින බවත් වාර්තා වෙනවා…

Leave a Comment