පැය 30 ක වෙහෙසකර ගුවන් ගමනකින් පසු බටහිර ඉන්දීය කොදෙව් දේශයට ගොස් සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නීරෝධායන කාල සීමාව ගත කිරීමෙන් අනතුරුව ලෝක කුසලාන තරගාවලියට පෙර පළමු වතාවට පුහුණුවීම් සඳහා හෙට (07 වැනිදා) දිනයේදී සහභාගිවනු ඇත.
Enter your account data and we will send you a link to reset your password.
To use social login you have to agree with the storage and handling of your data by this website. %privacy_policy%
AcceptHere you'll find all collections you've created before.