in

මැතිව්ස්ගෙන් ජේත්තුකාර ඉනිමක්

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලීඩ්ස් හි හෙඩින්ලි ක්‍රීඩාංගණයේ දී අද (21) පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත්තේ ය.

Leave a Comment