in

මාලිංගගෙන් ලැබෙන සහයෝගය අති විශිෂ්ඨයි – දසුන් ශානක

ඔස්ට්‍රේලියාවට එරෙහි විස්සයි-20 තරගාවලිය ආරම්භ කිරීමට තවත් දින 3 ක් ඉතිරිව තිබියදී කුසල් මෙන්ඩිස් හට කොවිඩ් වෛරසය ආසාධනය වී තිබේ. නිමාවට පත් වුණු සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී කඩුලු රැකීමේ කාර්යයේ නිරත වුණු දකුණත් ආරම්භක පිතිකරුවාගේ සේවය කණ්ඩායමට අහිමිවීම දැඩි පාඩුවකි. එහෙත් වර්තමාන විස්සයි-20 ලෝක ශූරයින් වන ඔස්ට්‍රේලියානු පිලට එරෙහිව ආරම්භ වන තරගාවලිය පිළිබඳව අදහස් දක්වා සිටින දසුන් ශානක පවසා සිටින්නේ ලෝක ශූරයින් වීමේ ගරුත්වයක් ඔස්ට්‍රේලියානු පිලට තිබෙන නමුත්, දක්ෂතාවයෙන් උපරිමයට ළඟා වූ ක්‍රීඩකයින් රැසක් තම කණ්ඩායම සතු වන බැවින් ඔවුන්ව පරාජයට පත් කිරීමේ හැකියාව තම කණ්ඩායම සතු බවයි.

Leave a Comment