in

"මම ෆ්ලෑෂ් ද?" – භානුක රාජපක්ෂ මිකී ආතර්ගෙන් අසයි

‘එයා එහෙම කියන්නේ ඔය ඉන්දියාවේ ගහපු එක තරඟයක මම gloves අතේ තියන දුවපු එකට. එයා කිව්වට එතන දෙකක් දුවන්න තිබ්බා කියල ඇත්තටම එතන දෙකක් ගන්න කිසිම අස්වස්ථාවක් තිබුණේ නැහැ. බෝලේ පන්දු රකින්නාගේ අතේ තියද්දි ලකුණු දෙකක් දුවන්න මම flash කියලා හිතුවාද දන්නේ නැහැ” භානුක රාජපක්ෂ කියයි.
First Bhanuka opened up, then Mickey responded and now once again Bhanu replies

Leave a Comment