in

භානුක ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට සැරසෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙමින් ලිපියක් යොමු කර තිබෙන බව ThePapare.com වෙත වාර්තා වෙනවා.

Leave a Comment