තරගාවලියේ මීළඟ තරග වටය වන අවසන් කණ්ඩායම් 4 අතරට සුදුසුකම් ලබා ගැනීමට තිබූ පහසුම අවස්ථාවද අද ලද පරාජයත් සමඟ ශ්‍රී ලංකාවට අහිමිව ගියේය. කෙසේ වෙතත් සෙසු කණ්ඩායම් ලබන ජය පරාජයන් අනුව ගණිතමය තත්ත්වයක් යටතේ තවමත් එම තරග වටයට සුදුසුකම් ලැබීමේ සියුම් අවස්ථාවක් ශ්‍රී ලංකාව හමුවේ පවතිනු ඇත.
in News
බට්ලර්ගේ ශතකයෙන් ශ්‍රී ලංකා බලාපොරොත්තු ඈතට යයි
