එළඹෙන මස 11 වැනිදා පාකිස්තානයේ දී ආරම්භ වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්රී ලංකා සංචිතය තෝරා ගැනීම වෙනුවෙන් ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව හෙට (14) දිනයේ දී රැස්වේ. මේ ඊට පෙර එම තරගාවලියට සහභාගී වේ යැයි අපේක්ෂා කළ හැකි ශ්රී ලංකා ටෙස්ට් සංචිතය පිළිබඳව ThePapare.com තබන සටහනයි මේ.
One Comment
Leave a commentLeave a Comment
You must be logged in to post a comment.
http://www.thepapare.com/probable-sri-lanka-test-squad-for-pakistan-tour-2019-sinhala/