in

ප්‍රවීන්ගේ දස්කම් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයාගේ පැසසුමට

සිය මංගල ටෙස්ට් තරගය තරගයට ක්‍රීඩා කළ ප්‍රවීන් ජයවික්‍රම පසුගියදා වාර්තා අතරට එක්වෙමින් කඩුලු 11 ක් මංගල ටෙස්ට් තරගය තුළදී දවාගැනීමට සමත්වුණා. ඔහුට පෙර මෙම දස්කම මෑත අතීතයේදී සිදුකර තිබුණේ ඕස්ට්‍රේලියානු දගපන්දු යවන ක්‍රීඩකයෙකු වන ජේසන් ක්‍රේශා විසිනුයි. ඒ ඉන්දියාවට එරෙහිව 2008 වසරේදී නාග්පූර්හි පැවති ටෙස්ට් තරගයකදී කඩුලු 12 ක් දවාගනිමින්…

Leave a Comment