in

ත්‍රස්ත ප්‍රහාරය ආශීර්වාදයක් කර ගත් බංග්ලාදේශය මෙන්…

දිනය 2015 මාර්තු 15 වැනි සිකුරාදා ය. නවසීලන්තයේ ක්‍රයිස්ට් චර්ච් නුවර මුස්ලිම් බැතිමතුන් තම දේව මෙහෙයන් සඳහා පල්ලි දෙකක් තුළ ය. නාඳුනන තුවක්කුකරුවෙකු පැමිණ වෙඩි වරුසාවක් තබමින් ඉන් 51දෙනෙකු ඝාතනය කරන්නේ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ද ඉන් එක් පල්ලියක් වෙත සිය නිල බස් රථයෙන් පැමිණෙමින් සිටිය දී ය.

Leave a Comment