තවදුරටත් වැස්සොත් ලෝක කුසලානයට වෙන්නේ මෙහෙම වැඩක්

කළු සලකුණු රැසකින් අඳුරු වූ 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය තවදුරටත් වර්ෂාවේ ග්‍රහණයෙන් මිදෙන්නට නොහැකිව සිටියි. තවත් දින කිහිපයක් යන තෙක් වර්ෂාවේ බලපෑම සම්පූර්ණයෙන්ම පහව නොයනු ඇති බව එංගලන්ත කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවන්නේ මේ වන විටත් වර්ෂාවෙන් වැඩිම බලපෑම එල්ල වූ ලෝක කුසලානය වන මෙවර තරගාවලියේ ඉදිරිය පිළිබඳ කළු වලාකුළු ක්‍රිකට් කරළිය පුරා මෝදු කරමින්.

Leave a Reply