in

තවත් LPL කණ්ඩායම් දෙකක් අලෙවි වෙයි – ක්‍රීඩක වෙන්දේසිය අනිද්දා

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම් 3ක් මේ වන විට අලෙවි වී ඇති බව වාර්තා වනවා.ගාල්ල, මහනුවර සහ යාපනය යන කණ්ඩායම් මෙලෙස අලෙවි වී ඇති බව සදහන්.කොළඹ සහ දඹුල්ල කණ්ඩායම් මිලදී ගැනීම සදහා පාර්ශව 6ක් පමණ කැමැත්තෙන් පසුවන…

Leave a Comment