in

ජීවන් මෙන්ඩිස් ද මිලින්ද සිරිවර්ධන ද? – රසල් ආනල්ඩ්ගේ අදහස

2019 ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රබල එංගලන්ත කණ්ඩායමට එරෙහිව පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කරමින් ශූරතාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ සටන තවත් කණ්ඩායම් කිහිපයකට විවෘත කළ ශ්‍රී ලංකා කණ්ඩායම සිය මීළඟ තරගයට මුහුණ දීම සඳහා එංගලන්තයේ ඩර්හැම් ප්‍රාන්තය වෙත පැමිණ සිටියි.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර මෙම තරගය පැවැත්වෙන්නේ චෙස්ටර් ලී ස්ට්‍රීට් ක්‍රීඩාංගණයෙහිදීය. ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දෙ දින තුළ මෙම ක්‍රීඩාංගණයේ පුහුණුවීම් සිදු කළ අතර දකුණු අප්‍රිකා තරගයට අමතරව බටහිර ඉන්දීය කොදෙව්වන් සමග සඳුදා (ජුලි 1) දින තරගය පැවැත්වෙන්නේ ද මෙම ක්‍රීඩාංගණයේදීය.

සිකුරාදා පැවැත්වෙන මෙම තීරණාත්මක දකුණු අප්‍රිකානු තරගය ගැන ජාත්‍යන්තර ක්‍රිකට් විචාරක රසල්  දැක්වූ කරුණු කිහිපයකි,මේ.

Leave a Comment