in

චරිත් සහ භානුකගේ පිති හරඹයෙන් ශ්‍රී ලංකාව සුපිරි 12 සටන ජයග්‍රහණයකින් අරඹයි

චරිත් අසංලක සහ භානුක රාජපක්ෂ වාර්තා කළ විශිෂ්ට අර්ධ ශතක හේතුවෙන් බංග්ලාදේශය සමඟ ඊයේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරගයෙන් කඩුලු 5ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. සාජාහිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය කඩුලු 4ක් දැවී ලකුණු 171ක් රැස් කරමින් දුන් අභියෝගය පන්දු 7ක් ඉතිරිව තිබියදී සපුරාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි වූයේ කඩුලු 5ක්…

Leave a Comment