in

කොදෙව් පළමු ටෙස්ට් තරගයේදී ‘රංජන් මඩුගල්ලේ’ගෙන් තවත් වාර්තාවක්

ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ තරග තීරකවරුන්ගේ ප්‍රධානී ලෙස කටයුතු කරන රංජන් මඩුගල්ලේ මහතා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව නොවැම්බර් 21 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගාවලියේදී තම තරග තීරක දිවියේ තවත් සුවිශේෂී කඩ ඉමක් පසු කරනු ඇත. තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් මඩුගල්ලේ මහතාව පත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගැනීමත් සමඟ ලොව ටෙස්ට් තරග 200 ක තරග තීරකවරයා ලෙස කටයුතු කරන ලද පළමු පුද්ගලයා වීමේ අවස්ථාව මඩුගල්ලේ මහතාට උදාවනු ඇත.

Leave a Comment