in

කුසල් පෙරේරා හතරවන තැනට

ඕස්ට්‍රේලියාවට එරෙහිව සුපිරි අර්ධ ශතකයක් ලබාගනිමින් කුසල් පෙරේරා ප්‍රේක්ශකයින් හට යම්කිසි සාධාරණයක් ඉටුකරන්නට සමත්වූ අතර එය කුසල් පෙරේරාගේ විස්සයි විස්ස දිවියේ 11 වන අර්ධ ශතකය විය. සියලුම පිතිකරුවන් පාහේ ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස තරගාවලියේදී අසමත් වෙද්දී කුසල් පෙරේරා සුපිරි ලෙස ක්‍රීඩා කරමින් වේගවත් ඉනිමක් දියත් කරන්නට සමත්විය. විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 42 කින් ලකුණු 1171 ක් […]

Leave a Comment