ක්‍රීඩා ඇමතිට අල්ලස් දෙන්න උත්සහ කළේ කවුද?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට තැත්කළ අය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කළ බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසයි. බ්‍රහස්පතින්දා (ජනවාරි 17) අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, බීබීසි සිංහල සේවය සමග ෆේස්බුක් සජීව සංවාදයකට  එක්වෙමිනි.

2 Comments

Leave a Reply
  1. To me, Harin is another typical politician in this country. How many times we hear “I have evidence for corruption, I have files… bla bla ” but they never reveal the culprits nor they take any actions against them. If he can’t take any actions who can ? Restructuring the SLC will be a another free Wifi balloon case for sure. Hope he prove me wrong.

Leave a Reply