ක්‍රිකට් ලෝක කුසලානය: ඉන්දීය කණ්ඩායමත් නම් කෙරේ! ශ්‍රී ලංකාව තවමත් “තීරණයක් නැහැ”

ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය වෙනස් කිරීමට තේරීම් කමිටුව තවම තීරණයක් ගෙන නොමැති බව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් පවසයි.

මේ වනවිට ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය තම ලෝක කුසලාන කණ්ඩායම් නම් කර ඇති අතර සියලු කණ්ඩායම් අප්‍රේල් 23ට පෙර නම් කළ යුතුය.

Leave a Reply