in

ක්‍රිකට් කාර්ය මණ්ඩලය ඉන්දියා තරඟ සංචාරයෙන් ඉවතට

SLC - Sri Lanka Cricket

ඉන්දියාවට එරෙහිව ලබන අඟහරුවාදා (13 වැනිදා) ආරම්භ වන තරග සංචාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා ඇතුඵ කාර්ය මණ්ඩලය ඉවත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය.

Leave a Comment