in

ක්‍රිකට් ක්‍රීඩකයෝ වාර්ෂික ගිවිසුමට අත්සන් තබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන වාර්ෂික ගිවිසුමට ඇතුළත් ක්‍රීඩකයන් 24 දෙනාම අද (07) පෙරවරු 8 ට පෙර ගිවිසුමට අත්සන් තැබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය…

Leave a Comment