ක්‍රිකට් විනිසුරුවන්ගේ දැනුම වැඩි කරන්න ක්‍රිකට් ආයතනයෙන් අලුත් වැඩක්

ක්‍රිකට් විනිසුරුවන්ගේ ගුණාත්මක භාවය මෙන්ම ක්‍රිකට් නීතිය සම්බන්ධව ඔවුන්ගේ අවබෝධය ඉහළ තලයකට ගෙන ඒමේ අරමුණ ඇතිව විනිසුරුකරණය සහ ලකුණු සටහන් ක්‍රමවේදය පිළිබඳ නීත ඇතුළත් ‘ටොම් ස්මිත්’ ග්‍රන්ථය පළමු ශ්‍රේණියේ ක්‍රිකට් විනිසුරුවන් වෙත බෙදාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

Leave a Comment