in

“ඔස්ට්‍රේලියාව පරදන්න දක්ෂතා වගේම බුද්ධියත් තියෙන්න ඕන” විස්සයි-20 නායක ලසිත් මාලිංග

ජ්‍යෙෂ්ඨයින්ගේ සමුගැන්මත් සමඟ කිසියම් පසුබෑමකට ලක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලිය ජය ගනිමින් ජයග්‍රාහී රිද්මයට අවතීර්ණ වී සිටියි. ඒ කණ්ඩායමට පැමිණි සිටින නවක ක්‍රීඩකයින් දක්වන ලද විශ්වාසනීය දක්ෂතාවයත් සමඟය. අසීරු වූත් එහෙත් ජයග්‍රාහීව අවසන් කරගත් පාකිස්තානු තරග සංචාරයෙන් දින කීපයකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ යළිත් විස්සයි-20 තරගාවලියක් අභිමුවට පැමිණ සිටිති. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියට සහභාගිවීමටය.

Leave a Comment