in

එංගලන්ත පරාජයෙන් ක්‍රිකට් රන් දෙවොල රත් වෙයි

ඕස්ට්‍රේලියාවේ වමතින් වේග පන්දු යවන 29 හැවිරිදි ජේසන් බෙහෙරෙන්ඩොෆ්ගේ දක්ෂතා හමුවේ අතරමං වූ එංගලන්ත ක්‍රීඩකයෝ අද (25) ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ තරගයේ දී ලකුණු 64කින් පරාජයට පත් වූහ.

Leave a Comment