එංගලන්තයට ලකුණු 242 ක ඉලක්කයක්, විනිසුරු ධර්මසේන, මඩුගල්ලේ තරග තීරක

2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දැන් පැවැත්වෙන අතර පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත ඕවර් පනහ නිමාවේ කඩුලු අටක් දැවී ළකුණු 241 ක් වාර්තා කිරීමට සමත් විය.

මේ අනුව ලෝක කුසලාන කිරුළ දිනා ගැනීමට නම් නියමිත ඕවර් පනහ තුළ ළකුණු 242 ක් වාර්තා කිරීමේ අභියෝගය එංගලන්ත එක් දින ක්‍රිකට් කණ්ඩායම හමුවේ පවතී.

Leave a Comment