ඉන්දීය ක්‍රිකට් රසිකයින් ඩෙඟා නටයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (10) පැවැත්වුණු ඉන්දු – නවසීලන්ත අවසන් පූර්ව තරගය ලකුණු 17කින් පරාජයට පත්වීමට ඉන්දියාවට සිදු විය. තරගය අවසන් වීමෙන් පසුව තරගය නැරඹීමට පැමිණ සිටි ඉන්දීය ප්‍රේක්ෂකයින් ක්‍රීඩාංගණය තුල කලහකාරී ලෙස හැසිරෙමින් ප්‍රේක්ෂකාගරයේ යම් ගිනිතැබීමක් ද සිදු  කර ඇත.

Leave a Comment