දිමුත් නායකත්වයට පත් කිරිම
මාලිංග හොද නායකත්වයක් මාලිංග තමන්ගේ දක්ශතාවයන් පෙන්නලා තියෙනවා එත් කන්ඩායමෙ අනිත් 10 ඔහුත් එක්ක නෑ එකයි තරග 12 පරාජය වීමට හේතුව. දිමුත් කන්ඩායම එකමුතු කර පෙන්නුවා අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය තුලදි.
චන්දිමාල් ගැන
චන්දිට කන්ඩායමෙ දෙන තැන කියන්න පුලුවන්නම් ??නො3 ජනිත්නො4 මෙන්ඩිස්නො5 ඇන්ජිනො6 දනංජයචන්දි එනවනම් ජනිත් / මෙන්ඩිස්ට අයින් වෙන්න වෙන්නෙ.එයා සුදුසුද එතනට. අනික මුල් 6 පන්දු යැවිය හිකි පීතිකරැවෙක් අවශ්‍යයි.