ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය යොදා ගත් දින අනුව නියමිත දිනට පවත්වන්නැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසීය) ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට දන්වා තිබේ. මෙවර නිලවරණයට දූෂිත පිරිස් එක්ව ඇති බව සහ දුෂණ මර්දන ඒකකයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවන තෙක් ක්‍රිකට් නිලවරණය කල් දමා, අතුරු කමිටුවක් යටතේ පරිපාලනයක් ස්ථාපිත කිරීමට අමාත්‍යවරයා අයිසීසීයෙන් ඉල්ලීමක් කර තිබුණි.
Leave a Comment
You must be logged in to post a comment.
මේ දේවල් කථාකරන්න යන්න ඕනෙ, අගමැතිතුමයි. ලෝකෙ Cricket ක්රීඩාව කියන්නෙ විදේශ මුදල්,විශාල වශයෙන් රටට එන තැනක් ඒක හොරු කට්ටියකට භාර දීල බෑ,ඒක භාර දෙන්න ඕනෙ. Cricket ක්රීඩාව ට සෑබෑවටම ආදරයකරන ක්රීඩාව පිළිබඳ පරිනත අවබෝධයක් තියෙන පුද්ගලයින්ට එහෙම නැතුව, කියන එක අහගෙන ඉඳල ඔලුව වනල එන අය මේවගේ සාකච්චාවලට යවල හරියන්නෙ නෑ. ඇත්තටම මේ වගේ සාකච්චාවකට යවන්න ඕනෙ Gamini Disanayaka වගේ Cricket ක්රීඩාව ට සෑබෑවටම ආදරයකරන බුද්ධිමත් පුද්ගලයින්, එහෙම අය අද දේශපාලනයෙ නැති එක රටේ කරුමයක් ලංකාවෙ චන්ද ක්රමය ගැන හෝ පැවැත්වෙන ආකාරය, එහි චන්ද දායකයො පිළිබඳව හෝ හරි විග්ග්රහයක් ICC එකට කලානම්, ඒ අයට අකමැතිවෙන්න හේතුවක් නෑ.
සින්දුවක් හදන්න SLC ආයතනයේ මුදල් ලක්ෂ 60ක් ගෙවන්න අනුමැතිය දීපු ක්රීඩා ඇමති කෙනෙක් ගෙන්, ICC එකත් සමග සාකච්චාකරල ප්රෂ්ණ විසඳගන්න පුළුවන් කියල, අපිට කිසිසේත් එකඟ වෙන්න බෑ.ඒ ලක්ෂ 60න් ලක්ෂ 5ක් වත් සින්දුකාරයින්ට ගියයි කියල කවුරුවත් විශ්වාස කරන්නෙ නෑ.අනික 1996 WC දින්නෙ සින්දුවෙන්නද? දිගටම පැරදිච් Team එකකට පුළු වන්ද සින්දුවකින් Oxygen දෙන්න? මෙහෙම තීරණ ගන්න අයට පුළුවන්ද ICC එකට ගිහින් සාකච්චාකරල ප්රෂ්ණ විසඳන්න?