in

අකිල අද චෙන්නායි යයි

පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පරීක්ෂණයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා පිලේ පිට දඟපන්දු යවන අකිල ධනංජය අද (28 දා) පස්වරුවේ චෙන්නායි නුවර බලා පිටත්ව යෑමට නියමිතය. චෙන්නායි හි ශ්‍රී රාමචන්ද්‍ර සරසවියේදී පිහිටුවා ඇති අන්ත්‍රස්කොපි ක්‍රීඩා විද්‍යා මධ්‍යස්ථානයේදී  මෙම පරීක්ෂණය පැවැත්වෙනු ඇත. මෙම පරීක්ෂණය සඳහා අකිල සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන අංශයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා…

Leave a Comment