SLPL නැවතත්

Photo
Sri Lanka Cricket Newsශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග (SLPL) විස්සයි20 තරගාවලිය නැවත ආරම්භ කිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ. පසුගිය දා කොළඹ දී පැවැති හමුවක දී මෙම කරුණු අණාවරණය විය. කෙසේ වුව ද මෙම තරගාවලියේ සැකස්ම පිළිබඳ ක්‍රිකට් ආයතනය තවමත් අවසන් තීරණයක් ගෙන නොමැත.

Read full article