in

SLC official suspended over fraud allegations

Photo
Sri Lanka Cricket Newsකි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙකු පැවසුවේ බිල්පත් වංචාවක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස වැඩ තහනමකට ලක්ව සිටින බවයි. රුපියල් 6000ක බිල් පතක් රුපියල් 16000 දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් ආයතනයේ ලේකම්වරියකට චෝදනා එල්ල වී තිබූ අතර පසුව වජිර දිසානායක මහතා ඊට වගකිව යුතු බවට මේ වන විට චෝදනා එල්ලවී තිබෙනවා.

Read full article