in

ළහිරු තිරිමාන්න වෙනුවට කුසල් මෙන්ඩිස්, රංගන හේරත්ට උපනායකත්වය

Photo
Sri Lanka Cricket Newsඒ අනුව ළහිරු තිරිමාන්නට කණ්ඩායමේ ස්ථානය අහිමි වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය. ඔහු වෙනුවට නවක ක්‍රීඩක කුසල් මෙන්ඩිස් තරගයට කැඳවන බවත් මැතිව්ස් සඳහන් කළේය.

Read full article