ශී‍්‍ර ලංකා පිතිකරුවන් ඉවසිලිවන්ත පිතිහරඹයක

Photo
Sri Lanka Cricket Newsපාකිස්තානු ‘ඒ’ පිලට එරෙහිව පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ඉවසිලිවන්ත පිතිහරඹයක යෙදුණු ධනංජය සිල්වා (96) ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා ‘ඒ’ පිතිකරුවෝ තරගයේ පළමු දිනය වූ අද (13 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 244 ක් ලබා ගත්හ.

Read full article

Rate this post

500 points
Upvote Downvote