in

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල කඩුලූ 6 ට 196 යි

Photo
Sri Lanka Cricket Newsතෙවැනි සහ අවසන් තරගයේ පළමු දිනය වන අද (20) තේ විවේකය සදහා තරගය නතර කරන විට ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 196 ක් රැස්කර සිටියේය. කුසල් පෙරේරා(නොදැවී 71)සහ නිසල තාරක (නොදැවී 29) හත්වැනි කඩුල්ලට ලකුණු 96 ක නොබිදුණු ම්බන්ධතාවක් පවත්වමින් ස්ථාවර තත්ත්වයකට රැගෙන එමින් සිටිති

Read full article