ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කතාවනම් දෝලාවෙන්…

Photo
Sri Lanka Cricket Newsක්‍රිකට්‌ නිලවරණය ඡන්ද ගොඩක්‌ අතමිටමොලවාගෙන සිටින නුවර ප්‍රදේශයේ ක්‍රිකට්‌ ලොක්‌කුගේ ඡන්දවලට තිබෙන කෑදර කමින් ඔහුගේ පුත්‍රයා පසුගියදා එක දිගට ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ක්‍රීඩා කරවූ බව ක්‍ෂේත්‍රයේ ප්‍රසිද්ධ රහසක්‌ විය. නමුත් ඒ පුත්‍රයාට කරන්නට දෙයක්‌ නොමැත. ඔහුව කණ්‌ඩායමට තෝරන්නේ තේරීම් කමිටුවක්‌ය.

Read full article