in

වේග පන්දුවෙන් පෙරළි කරන්නට සැරසෙන අලුත් ‘මාලි’

Photo
Sri Lanka Cricket News“දවසක්‌ මම පන්දු යවනකොට ලසිත් මාලිංග අයියව හම්බ වුණා. එයා ඇවිල්ලා කිව්වා මල්ලි ඔයාට ලොකු අනාගතයක්‌ තියෙනව පුහුණුකරු මොනව කිව්වත් හොඳ දේවල් අරගෙන අනිත් දේවල් අයින් කරල ඔයාගෙ හැකියාව දියුණු කරගන්න කියලා. ඔය පන්දු යවන ඉරියව්ව වෙනස්‌ කරන්න එක එක පුහුණුකරු ඇවිල්ලා කියයි අත උඩින් දාන්න යටින් දාන්න කියලා.

Read full article

Leave a Comment