in

වර්ෂාව නිසා තරගය හෙටට කල් දමය

Photo
Sri Lanka Cricket Newsසංචාරක කොදෙව් A කණ්ඩායම හා ශ්රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන පළමු නිල නොවන එක්දින තරඟය අද ආරම්භ වූයේ රංගිරි දඹුලු ක්රීඩාංගණයේදීයි. කාසියේ වාසිය ජයග්රහණය කල කොදෙව් A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරන ලදි.

Read full article