in

ලක්ෂාන් සදකැන් – තරංග පරණවිතාන දස්කම් අතර පෙරමුණේ

Photo
Sri Lanka Cricket Newsතරංග පරණවිතාන තරග 10 කට සහභාගීවී ලකුණු 953 ක් ලබාගනිමින් තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්වීය. තරග 10 කට සහභාගීවී කඩුලූ 52 ක් බිද හෙළමින් තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියා බවට පත්වන්නට චයිනමන් පන්දු යවන්නකුවන සී.සී.සී කණ්ඩායමේ ලක්ෂාන් සඳකැන් සමත්වී ඇත.

Read full article