in

මුදලට තරග පවාදිමේ ක්‍රිකට්‌ කතාව: ජන හදවත් තුළ තිබූ ක්‍රිකට්‌ සල්ලි හා ගැහැනුන් එළියට ඇද්දේ මෙහෙමයි

Photo
Sri Lanka Cricket Newsදශක 3 ක්‌ තිස්‌සේ ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකාව පන්දු 148 ක්‌ තුළදී ලකුණු 82 කට සීමා වූ අස්‌වාභාවික ආකාරය අපට වඩා කම්පනය වූයේ සුද්දන්ය. එදා එංගලන්ත පුවත්පත් මේ සිදුවී ඇත්තේ අලඡ්ජී තරග පාවාදීමක්‌ බව සෘජුවම ප්‍රකාශ කළේය.

Read full article