in

මට ඇරයුම් කළොත් පුහුණුකාර ධුරයට එන්න සූදානම් – ජොන්ටි රෝඩ්ස්

Photo
Sri Lanka Cricket Newsශ්‍රී ලංකාවෙන් මට ඇරයුමක් ලැබුණොත් මම ලංකාවේ පුහුණුකරුවකු ලෙස එන්න සූදානම් යැයි ලොව සුපිරි පන්දු රකින්නකු වූ දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් “රිවිර”ට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

Read full article