පාකිස්තාන සංචාරයකට යන්න අදහසක් නෑ – නවීන්

Photo
Sri Lanka Cricket Newsශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරයක් පිළිබඳව තාම තීරණයක් ගෙන නැති බවත්, ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තාන සංචාරයකට එක්වීමට පාකිස්තානයේ ආරක්ෂාවතවමත් හොඳ තත්ත්වක නැති බවත් සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක මහතා ‘අද’ පුවත්පතට ඊයේ (12දා) පැවැසීය.

Read full article