in

පහරදීමකට සැකපිට ක්‍රිකට් ක්‍රීඩකයෙක් අත්අඩංගුවේ

Photo
Sri Lanka Cricket Newsරිය අනතුරක් සිදුවිම සම්බන්ධයෙන් වු බහින් බස්විමකදි නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසුවකුගේ හිසට පිස්තෝලයකින් පහරදි තුවාල කර තර්ජනය කළැයි කියන සිද්ධියකට අදාළව ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල මහතා නාරාහේන්පිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Read full article

Leave a Comment