in

නුවරදී මම හඳුනාගත් වේගපන්දු යවන්නා අඩුගානේ සංචිතයකවත් නෑ – ඩොනල්ඩ්

Photo
Sri Lanka Cricket News“මම නුවර පුහුණු කඳවුර පටන් ගත්ත වෙලාවේ දැක්ක තරුණ ළමයෙක් අඩි 6 යි අඟල් 2ක් තුනක් විතර උස මේ ළමය හරි ලස්සනට සීමය බිමට ගහනවා පන්දු යවද්දී,මම ලඟට ගෙන්න ගෙන ඇහුව ඔයා වේග පන්දු සංචිතයේ ඉන්නවද කියල,එයා කිව්ව නෑ කියල.එයා නිකම්ම පුහුණු වීම් වලදී පන්දුයවන්න යොදාගන්න පන්දු යවන්නෙක් විතරයි. අඩු ගානේ ඒ වගේ දක්ෂ

Read full article