in

නිපුන් කරුණානායක 600 කඩයිම පසුකරයි

Photo
Sri Lanka Cricket Newsඅන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ හයවැනි සතිය අවසාන වනවිට බ්ලූම්ෆීල්ඞ් පිල නියෝජනය කරන නිපුන් කරුණානායක තරග පහකට සහභාගීවී ලකුණු 633 ක් ලබාගනිමින් තරගාවලියේ දැනට වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්වී සිටී.

Read full article