in

නැගී එන පිලේ ජයට කාලය හරස්වෙයි

Photo
Sri Lanka Cricket Newsතරගයේ ජයග‍්‍රහණය සඳහා ලකුණු 337 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තරගය නිමාවන විට කඩුලූ 5 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 298 ක් පමණි. ජෙෆ්රි වැන්ඩසේ 76/5,ලක්ෂාන් සඳකැන් 78/4,රුමේෂ් බුද්ධික නොදැවී 82, 60.

Read full article