in

දසුන් ශානක තවමත් පෙරමුණේ

Photo
Sri Lanka Cricket Newsඅන්තර් සාමාජ විස්සයිඃ20 ක‍්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග අවසාන වනවිට එස්.එස්.සී ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන දසුන් ශානක තරග හයකට සහභාගීවී ලකුණු 338 ක් ලබාගනිමින් තරගාවලියේ දැනට වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා මෙන්ම ඉනිමක වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා වී සිටී. තරගාවලියේ දැනට වාර්තාවී ඇති ඉනිමක හොදම පන්දු

Read full article